දුරුතු පොහොය දින සිදු වූ බුදුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමන මහියංගණ ප්‍රදේශවාසී අප සැමට සුවිශේෂී වේ. එම දිනය සිහි කරනු වස් 2023/01/05 වන දින පාසලේ විශේෂ ධර්ම දේශනා වැඩ සටහන සදහා 6-11 ශ්‍රේණි සියළු සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.