

නවීන තාක්ෂණය ප්‍රශස්ත ලෙස භාවිතා කරමින් අප පාසලට අනන්‍ය වූ වෙබ් අඩවියක් සකස් කිරීමට දැඩි කැපවීමකින් කරටයුතු කල් සිසු සිසුවියන්,විෂය භාර ගුරුතුමිය ඇතුලු සියළු ගුරු භවතුන් වෙත හා මෙම කාර්ය මණ්ඩලයේ නියමුවාන ලෙස මග හසර සකස් කල ගුරු විදුහල්පතිතුමාටද මාගේ සුභාෂිංශන පිරිනමමි.
ලෝකය ජය ගන්නට වෙර දරන
දෙහිගොල්ල පාසල් මාතවගේ දූ පුතුනි
ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා..!
නි/විදුහල්පති.
කේ.පී.ඒ.ලලිත් පතිරණ
ඕ.එම්.ශාන්ත කුමාර