1-5 ශ්‍රේණී දක්වා ක්‍රියාත්මක වන ප්‍රාථ්මික අංශයේ අංශ ප්‍රධානී ලෙස M.D.P.I පෙරේරා ගුරු මහත්මිය කටයුතු කරයි. ප්‍රාථ්මික ආචාර්ය මණ්ඩලය 2023 වර්ෂයේදී 17කි .වර්තමානයේ ඉගෙනුම ලබන සමස්ථ් සිසුන් ගණන 542ක් වන අතර ගැහැනු සිසුන් සංඛ්‍යාව 278 සහ පිරිමි සිසුන් සංඛ්‍යාව 264ක් වේ.
ඉගැන්වෙන විෂයන්
- සිංහල
- ගණිතය
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි
- දෙමල
- පරිසරය