සිහි ලැල්ල අගේ
මියුගුණ සෑකිරණින්
සරසවි වරම් ලැබේ දෙහිගොල්ල අපේ විදුමතවනි ඔබ
සිළුමින වී බැබලේ ...//
ධිර වීර නබිමන හැගුම් පිරි මිනිස් සිතුම් රැන්දු...//
පුජනිය දූ පුතුන් අවදි කල රණ ජය රජ බැන්දු උදාර මාතාවන්ගේ නාමය
ඉතිහාසය ලියමු ...
සදිසි නුවන් විඳහා හොද දී දැන නොහොදට වෙස් වසමු
ශිල්ප පහන් දැල්වූ ගුරු දෙවියන්
ගුරු බැතියෙන රකිමු
සැරදේ අප විදුහල්මාතාවනි
ජයතු ජයතු ජයතු..//