පාසලේ දැක්ම
"ගුණ නුවනින් පිරිපුන් සමාජයක් කර ගුණාත්මක අධ්‍යාපනයක්."
පාසලේ මෙහෙවර
"දැනුම,ආකල්ප,කුසලතාව හා නිපුණතා වර්ධනය කරන ලද මනා පෞරුෂත්වයකින් හෙබි අනාගත වැඩ ලෝකයට උචිත පරිදි හිතකාමී සංවේදී පුද්ගලයන් සමාජයට බිහිකිරීම අපගේ මෙහෙවර වන්නේය. ."