විදුහල්පති පණිවිඩය
දෙහිගොල්ල මහා විද්‍යාලය
බ/දෙහිගොල්ල ජාතික පාසල මහියංගනය අධ්‍යාපන කලාපයේ දිප්තිමත් පාසලක් ලෙස ප්‍රචලිතව බහුතරයක් ගොවි කම්කරු ජනතාවගේ සුළු දරුවන් විද්‍යාලයෙන් ශිල්ප ඥානය ලබන අතර දුෂ්කර හා අභියෝගයන් සේ සලකා වගකීමෙන් රාජකාරියේ නිරතවන කාර්ය මණ්ඩලයෙන් සේවයේ නිරථවීම. සතුටට කරුණකි.පවතින සිමිත සම්පත් වලින් උපරිම ඵල නෙලා ගනිමින් මේ වන විටත් කොට්ටාසය,කලාපය මෙන්ම පළාත තුලද සැලකිය යුතු විබාග ප්‍රතිපල අත්පත් කර දෙමින් අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි දරුවන් මහියංගන ප්‍රදේශයෙන් බිහිකර ගැනීමේ උදාර මෙහෙවරට දිරියෙන් මුහුණ දිමට අපට හැකියාව ලැබී ඇත.අනාගතයේ තොරතුරු තාක්ෂනය පදනම් කරගත් දැනුමින් පිරි ලොව සැරි සැරිමට අප දරුවන්ට ශක්තිය ධෛරය නිබදව ලැබෙනු ඇත යනු අපේ ප්‍රාර්ථනයයි.
