images/a4.jpg
images/slide_daanneer.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නුවනින් පිරිපුන් සමාජයක් කර ගුණාත්මක අධ්‍යාපනයක්. 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ  මහියංගන නගරයේ පිහිට ඇති බ/  දෙහිගොල්ල ජාතික පාසැල නමින් හදුන්වන  අපගේ පාසල ගුණ නැන සපිරි පුරවැසියන් ගණනක් රටට දැයට තිලින කර කිර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයතු ප්‍රාථමික,ද්ත්වික හා ජේෂ්ට යන අංශ තුන යටතේ ක්‍රියාත්මක වන අතර 1967.01.04 වූ දින පටන් අඛන්ඩව දැනට 55 වසරක් කාලයක් තුල ප්‍රදේශවාසින් තුල නොබෙදුනු විශ්වාසයකින් යුතුව පැවතේ.    

 

පාසලේ මෙහෙවර

දැනුම,ආකල්ප,කුසලතාව හා නිපුණතා වර්ධනය කරන ලද මනා පෞරුෂත්වයකින් හෙබි අනාගත වැඩ ලෝකයට උචිත පරිදි හිතකාමී සංවේදී පුද්ගලයන් සමාජයට බිහිකිරීම අපගේ මෙහෙවර වන්නේය.  

Notice Board

notice 1

notice 2

notice 3

notice

B/Dehigolla M.V