- අප පාසලේ නිර්මාතෘ වන්නේ යුධ හමුදා නිලධාරියෙක් මෙන්ම දේශපාලකයෙක් වූ කපිතාන් සිරිල් පින්ටෝ ජයතිලක සෙනෙවිරත්නයි. සමාජයේ කැපී පෙනුනු චරිතයක් වු මෙතුමා 1918 අප්‍රේල් මස 23 වන දින උපත ලැබූ අතර විපත 1984 දී සිදු විය. මහියන්ගන දේශපාලන ක්ශේස්ත්‍රයේදී විශාල සේවාවක් කල මෙතුමා සමාජයේ ප්‍රසිද්ද වූයේ සී.පී.ජේ සෙනෙවිරත්න නමිනි.