අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන නගරයේ පිහිට ඇති බ/ දෙහිගොල්ල ජාතික පාසැල නමින් හදුන්වන අපගේ පාසල ගුණ නැන සපිරි පුරවැසියන් ගණනක් රටට දැයට තිලින කර කිර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයතු ප්‍රාථමික,ද්ත්වික හා ජේෂ්ට යන අංශ තුන යටතේ ක්‍රියාත්මක වන අතර 1967.01.04 වූ දින පටන් අඛන්ඩව දැනට 55 වසරක් කාලයක් තුල ප්‍රදේශවාසින් තුල නොබෙදුනු විශ්වාසයකින් යුතුව පැවතේ.





